Govdoc Blog
පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කෙරේ

පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කෙරේ

අප්‍රේල් මස 18 වන දින සිට නව පාසල් වාරය සඳහා පමණක් පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාසල් නැවත ආරම්භ කර දිනයේ සිට පැයක කාලයක් වැඩිපුර අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

පළමු පාසල් වාරයේ මගහැරුණු පැය ගණන ආවරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(Visited 34 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed