Govdoc Blog

ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව කාර්යය මණ්ඩලය බඳවා ගැනීමේ පළමු අදියර ආරම්භ වේ.

Airline

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව කායර් මණ්ඩලයක් බඳවා ගැනිමේ පළමු සම්මුඛ පරීක්ෂණ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරින් පැවසූ ආකාරයට මෙයට විශාල අයදුම්කරුවන් පිරිසක් පැමිණි බවත් බඳවා ගැනීම සිදුකරන්නේ 200ක් 300ක් අතර ප්‍රමාණයක් බවයි.මෙම සම්මුඛ පරික්ෂණ ක්‍රියාවලිය සඳහා අයදුම්පත් 8000ක් ලැබි ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ මෙහි දෙවන අදියර අගෝස්තු 05 ආරම්භ වීමට නියමික බවයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා   :  Flight Crew – SriLankan Airlines

Web site    :    SriLankan Airlines

(Visited 1 times, 2 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular