Govdoc Blog

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය (WBB) විසින් සපයනු ලබන අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන 2022 (2023)

2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ නව වැනි වලන්තිය අනුව පාර්ලිමේන්තුවෙි අනුමැතිය ලැබී ඇති අස්වැසුම සුභසාධක යෝජනා ක්‍රමය යටතේ 2022 වර්ශයේ ආරම්භ කළ වැඩසටහන මඟින් සුභසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම් සඳහා තෝරා ගෙන ඇති සුදුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුව 2023 ජුනි 20 වන දින සිට ප්‍රසිද්ධ ‍කෙරිණි.

විරෝධතා/ හිමිකම්පෑම් (අභියාචනා) බාරගැනීම, විරෝධතා/ හිමිකම්පෑම් (අභියාචනා) ඉදිරිපත් කරන ආකාරය, බැංකු ගිණුම් විවෘත කිරීම පිළිබඳව ද  සඳහන්ය.

WBB

WBB

මේ පිළිබඳව වැඩි දුරටත් තොරතරු…

සුදුසුකම් ලත් නාම ලැයිස්තුව

අයදුම් පත්‍රය – අභියාචනා සහ විරෝධතා (PDF)

Application-Form-Sinhala

Application-Form-Tamil

Website Link

(Visited 179 times, 2 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular