Govdoc Blog
2020 O/L Re Correction result
020 O/L Re Correction result Released

2020 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම වර්ෂයේ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා 32,528 දෙනෙකු අයදුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකියාව පවතිනවා.

G.C.E. Ordinary Level Exam Past Papers

G.C.E. Ordinary Level Exam Model Papers

(Visited 180 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed