Govdoc Blog

මේ වසරේ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ඔක්තෝබර් හෝ නොවැම්බර් පැවැත්වීමට අවධානය.

Education

අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් හා නොවැම්බර් මාස අතර පැවැත්වීමට මේ වනවිට සුදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

2023 වර්ෂය ආරම්භ වීමට මත්තෙන් 2022 දෙසැම්බර් වන විට දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් ලබාදී 2022 වසරේ විෂය නිර්දේශය ආවරණය කරගැනීම සඳහා පාසල තුළ අවශ්‍ය පසුබිම නිර්මාණය කිරිමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළා.

(Visited 78 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed