2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන 19 වනදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ රජයේ පාසල් සඳහා 01 (වසර 2024) ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම 2024 වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයැදුම්පත සහ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යංශය විසින්...
ජුනි මාසයේ සිට පාස්පෝට් නිවසේ සිටම අයදුම් කර දින තුනකින් ලබාගත හැකි ක්‍රමවේදයක් ජුනි මාසයේ සිට විදෙස් ගමන් බලපත්‍රය සඳහා නිවසේ සිටම ඉල්ලුම් කිරීමට හැකි ක්‍රමවේදයක් නිර්මාණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. ඒ අනුව දින 10 කදී සාමාන්‍ය පෙළ අවසන් කිරීමට කටයුතු කරන බවයි අද (25)...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2023 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment