Govdoc Blog

2026 සහකාර රේගු අධිකාරි විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

blog fb share

2026 සහකාර රේගු අධිකාරි විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරි තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2026 සඳහා වන ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

  • විභාග දිනය : 2026 සැප්තැම්බර් 13 (ඉරිදා)
  • ස්ථානය : කොළඹ

මෙම විභාගය සඳහා අයදුම් කළ අපේක්ෂකයින්ට දැන් ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා බාගත කළ හැකිය.

Download Admission Card Click_Here
DoE Website www.doenets.lk
(Visited 2 times, 2 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed