2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග කාලසටහන නිකුත් කර ඇත
2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් නිකුත් කර ඇත.නිල කාලසටහනට අනුව, විභාගය 2026 අගෝස්තු 09 (ඉරිදා) දින පැවැත්වේ. විභාග කාලසටහන පරීක්ෂා කර අවශ්‍ය සූදානම් කිරීම් කල්තියා සිදු කරන ලෙස අපේක්ෂකයින්ට සහ දෙමාපියන්ට උපදෙස් දෙනු ලැබේ.
-
විභාග දිනය: 2026 අගෝස්තු 09 (ඉරිදා)
| Paper | Time |
|---|---|
| Paper II | 09.30 AM – 10.45 AM |
| Paper I | 11.15 AM – 12.15 PM |

| Time Table (Notice) | Download |
| Website Links | www.doenets.lk |


govdoc blog
Add comment