Govdoc Blog

2026 ග්‍රාම නිලධාරී තෝරාගත් අයගේ නාම ලේඛනය නිකුත් කර ඇත

Grama Niladhari Selected Name List (Appointment) Released 2026

2026 ග්‍රාම නිලධාරී තෝරාගත් අයගේ නාම ලේඛනය නිකුත් කර ඇත

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියට පත්වීම සඳහා තෝරාගත් අපේක්ෂකයින් ඇතුළත් ‘ග්‍රාම නිලධාරී තෝරාගත් අයදුම්කරුවන්ගේ ලැයිස්තුව – 2026’, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

  • මාස 03ක පුහුණු වැඩසටහන සඳහා තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව

මෙම තෝරාගැනීම් සිදු කරනු ලබන්නේ 2026.03.29 දින පැවති ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය සහ ඉන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය පදනම් කරගෙනයි.තෝරාගනු ලබන අපේක්ෂකයින් මාස 03ක පුහුණු වැඩසටහනකට සහභාගී විය යුතු අතර, එම පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියට පත්වීම් ලබා දෙනු ලැබේ.

  • විභාග දිනය: 2026.03.29
  • සම්මුඛ පරීක්ෂණ දින: 2026.09.04/05/06
Cover Letter Sinhala | Tamil (P)
Website www.moha.gov.lk

තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව

  1. Colombo
  2. Gampaha
  3. Kalutara
  4. Kandy
  5. Matale
  6. Nuwaraeliya
  7. Galle
  8. Matara
  9. Hambantota
  10. Jaffna
  11. Mannar
  12. Vavuniya
  13. Mulativ
  14. Kilinochchi
  15. Batticaloa
  16. Ampara
  17. Trincomalee
  18. Kurunegala
  19. Puttalam
  20. Anuradhapura
  21. Polonnaruwa
  22. Badulla
  23. Monaragala
  24. Ratnapura
  25. Kegalle
(Visited 2 times, 2 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed