2026 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (විවෘත) 3 වන වටයේ පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත
රාජ්‍ය සේවයේ සමස්ත ලංකා සේවා සහ විධායක සේවා කාණ්ඩයේ තනතුරු සඳහා බඳවා ගැනීමේ පොදු තරග විභාගය – 2021 (3 වන අදියර) යටතේ, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (SLEAS) III ශ්‍රේණියේ (සාමාන්‍ය කාඩරය) පත්වීම් ලබා දීමේ තුන්වන වටයේ ලැයිස්තුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.
- සේවා කාණ්ඩය: ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය – III ශ්‍රේණිය (සාමාන්‍ය කාඩරය)
- පත් කිරීම බලාත්මක වන දිනය: 2026.10.01
තුන්වන වටයේ පත්වීම් ලැයිස්තුවට අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළත් වේ.
| SLEAS Appointment List (Round 3) | Download |
| Source | www.psc.gov.lk |


govdoc blog
Add comment