Govdoc Blog

2026 ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ (විවෘත විභාගය) පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත

SLTES (Open Exam) Appointment List Released – 2026

2026 ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ (විවෘත විභාගය) පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවත්වන ලද, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ (SLTES) III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2019 (2020) ට අදාළ පත්වීම් ලැයිස්තුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව (PSC) විසින් නිකුත් කර ඇත.

  • පත්වීම් දිනය: 2026.11.09
  • පත්වීම් ලැයිස්තුව: රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලදී
Appointment List Download
Website Link www.psc.gov.lk
www.moe.gov.lk
(Visited 15 times, 15 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed