2026 පාසල් විභාග දින නිකුත් කෙරේ..
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් එළෙඹෙන 2026 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේද සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින වකවානු පිළිබඳව දැනුම්දී තිබේ.
- 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වේ.
- 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 වන දින සිට සැප්තැම්බර් 5 වන දින දක්වා පැවැත්වේ.
- 2026 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය2026 අගෝස්තු 9 වන දින පැවැත්වේ.
- 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 දෙසැම්බර් 8 සිට 17 දක්වා පැවැත්වේ.
- 2026 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ 2026 ඔක්තෝබර් 24 වන දින පැවැත්වේ.
| A/L Exam (2026) | 2026-08-10 to 2026-09-05 |
| O/L Exam (2026) | 2026-12-08 to 2026-12-17 |
| Scholarship Exam (2026) |
2026-08-09 |
| GIT Exam (2026) | 2026-10-24 |
| O/L Exam 2025 (2026) | 2026-02-17 to 2026-02-26 |
අදාළ නිවේදනය පහතින්..



govdoc blog
Add comment