Govdoc Blog

2026 සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින නිකුත් කර ඇත.

2026 O/L, A/L and Scholarship examinations dates released.

2026 පාසල් විභාග දින නිකුත් කෙරේ..

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් එළෙඹෙන 2026 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේද සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින වකවානු පිළිබඳව දැනුම්දී තිබේ.

  • 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වේ.
  • 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 වන දින සිට සැප්තැම්බර් 5 වන දින දක්වා පැවැත්වේ.
  • 2026 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය2026 අගෝස්තු 9 වන දින පැවැත්වේ.
  • 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 දෙසැම්බර් 8 සිට 17 දක්වා පැවැත්වේ.
  • 2026 සාමාන්‍ය තොරතුරු  තාක්ෂණ 2026 ඔක්තෝබර් 24 වන දින පැවැත්වේ.
A/L Exam (2026) 2026-08-10 to 2026-09-05
O/L Exam (2026) 2026-12-08 to 2026-12-17
Scholarship Exam (2026)
2026-08-09
GIT Exam (2026) 2026-10-24
O/L Exam 2025 (2026) 2026-02-17 to 2026-02-26

අදාළ නිවේදනය පහතින්..

2026 School examinations dates released

(Visited 1,456 times, 5 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed