ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු (SLEAS 1 ශ්‍රේණිය) සඳහා අයදුම්පත් කැඳවීම 2025.
දිවයින පුරා පිහිටි ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති / ඉදිරියේදි පුරප්පාඩු වීමට නියමිත අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම.
මේ සමග ඇති උප ලේඛනයේ සදහන් ජාතික පාසල් වල විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම සදහා සුදුසු නිලධාරීන් තෝරා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවීීම.
| Notice | Sinhala | Tamil |
| List of Schools | Sinhala | Tamil |
| Marking Scheme | Sinhala | Tamil |
| Application Form | Sinhala | Tamil |
| Website | https://moe.gov.lk/ |
| Closing Date | 2025.10.17 |


govdoc blog
Add comment