Govdoc Blog

ජාතික පාසල් සඳහා විදුහල්පති අයදුම්පත් කැඳවීම – 2025

Calling applications for National Schools Principals 2025

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු (SLEAS 1 ශ්‍රේණිය) සඳහා අයදුම්පත් කැඳවීම 2025.

දිවයින පුරා පිහිටි ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති / ඉදිරියේදි පුරප්පාඩු වීමට නියමිත අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම.

මේ සමග ඇති උප ලේඛනය‌ේ සදහන් ජාතික  පාසල් වල විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම සදහා සුදුසු නිලධාරීන් ත‌ෝරා ගැනීමට රාජ්‍ය  සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි  ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවීීම.

Notice Sinhala | Tamil
List of Schools Sinhala | Tamil
Marking Scheme Sinhala | Tamil
Application Form Sinhala | Tamil
Website https://moe.gov.lk/
Closing Date 2025.10.17
(Visited 327 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed