2026 ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවයේ වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත් කැඳවීම.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් SLTES – ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා 2026 වාර්ෂික මාරු කිරීමේ ක්‍රියා පටිපාටිය නිකුත් කර ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම ක්‍රියා පටිපාටිය ජාතික අධ්‍යාපන විද්‍යාල, ගුරු පුහුණු විද්‍යාල සහ ගුරු මධ්‍යස්ථානවල සේවය කරන SLTES නිලධාරීන්ට අදාළ වේ.
| Full Details (PDF) | English | Sinhala | Tamil |
| Application Form (PDF) | English | Sinhala | Tamil |
| Website | www.moe.gov.lk |
| Closing Date | 2025.12.31 |


govdoc blog
Add comment