Govdoc Blog

රබර් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025

post

රබර් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා කාණ්ඩයේ රබර් සංවර්ධන නිලධාරී (දෙපාර්තමේන්තුගත) තනතුරේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.

  • රැකියා තනතුර – රබර් සංවර්ධන නිලධාරී
  • පුරප්පාඩු ගණන – 41
Paper Notice (Full Details) and Application Form English| Sinhala| Tamil
Website www.rubberdev.gov.lk
Closing Date 2025.12.28

 

(Visited 129 times, 9 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed