Govdoc Blog

නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා.

post

නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා.

තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය. මේ අතර උසස් පෙළ විභාගය දින නියමක් නොමැතිව කල්දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇති අතර,  ඒ පිළිබඳ දින වකවානුව ඉදිරියේ දී නිවේදනය කිරීමට නියමිතයි.

පාසල් ආරම්භක දිනයේ නැවත වෙනස් කිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

(Visited 178 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed