2025 මහජන සෞඛ්‍ය කළමනාකරණ සහකාර විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.
මහජන සෞඛ්‍ය කළමනාකරණ සහකාර (PHMA) සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ 2021 (2025) විවෘත තරඟ විභාගයේ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.
- විභාග දිනය: 2025.08.31
සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව
| Notice & Interview List (PDF) | Download |



govdoc blog
Add comment