Govdoc Blog

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම

blog

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.

2026 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා/පෙළ) විභාගය සඳහා ලකුණු පරීක්ෂකවරුන් තෝරා ගැනීම (ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම) සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවනු ලැබේ

Instructions for Applicants Sinhala | Tamil
Technical Instructions – How to Apply (PDF) Download
Online Application Link
(onlineexams.gov.lk)
Apply_Here
Website Link www.doenets.lk
Closing Date 2026.01.08
(Visited 92 times, 2 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed