2025 දුම්රිය ස්ථානාධිපති විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත (තනි ලකුණු)
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල III ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපති තනතුරට බඳවා ගැනීම සඳහා වූ 2025 විවෘත ලිඛිත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.
- විභාග දිනය: 2025.09.28
| Check Results Online (Individual Marks) | Click_Here |
| Selected Name List | Click_Here |
| Source | www.doenets.lk www.results.exams.gov.lk |


govdoc blog
Add comment