Govdoc Blog

2025 දුම්රිය ස්ථානාධිපති විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත

2025 දුම්රිය ස්ථානාධිපති විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත (සුදුසුකම් ලත් ලැයිස්තුව)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ III ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපති තනතුරට බඳවා ගැනීම සඳහා විවෘත ලිඛිත තරඟ විභාගය – 2025

  • විභාග දිනය: 2025.09.28
  • විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබේ

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනය – මෙම ලේඛනයේ ලැයිස්තුගත කර ඇති අයදුම්කරුවන් පහත දක්වා ඇති සබැඳිය හරහා WhatsApp කණ්ඩායමට සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටී. සම්බන්ධ වූ පසු, කරුණාකර ඔබගේ විභාග අංකය සහ ඔබගේ සම්පූර්ණ නම ඉදිරිපත් කරන්න.)

Results Sheet (Qualified Name List) Download
Source https://railway.gov.lk/
(Visited 730 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed