Govdoc Blog

2026 පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ ඉහළ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගයේ අයදුම්පත

2026 Application for the competitive examination for promotion to the higher grade of the Provincial Management Service Officer (MSO) Service

2026 පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ ඉහළ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගයේ අයදුම්පත

ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පිළිබඳ නිවේදනය – විභාග දෙපාර්තමේන්තුව

පළාත් කළමනාකරණ සේවා නිලධාරීන් (MSO) සේවයේ ඉහළ ශ්‍රේණියට කුසලතා පදනම මත උසස් කිරීම සඳහා වන තරඟ විභාගය – 2025 (2026)

  • පළාත් සහ විභාග මධ්‍යස්ථාන
  1. උතුරු පළාත – යාපනය
  2. උතුරු මැද පළාත – අනුරාධපුර
  3. නැගෙනහිර පළාත – මඩකලපුව
  4. වයඹ පළාත – කුරුණෑගල
  5. මධ්‍යම පළාත – මහනුවර
  6. ඌව පළාත – බදුල්ල
  7. සබරගමුව පළාත – රත්නපුර

විභාග දිනය: 2026 ජනවාරි 17

Paper Notice (AD) English | Sinhala | Tamil
Download Admission Card Click_Here

 

Supra Grade of Provincial Management Service Officers

(Visited 160 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed