Govdoc Blog

සෞඛ්‍ය සේවයේ තනතුරු සඳහා පත්වීම් ලබා දීමට නියමිතය

post

සෞඛ්‍ය සේවයේ තනතුරු සඳහා පත්වීම් ලබා දීමට නියමිතය

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට ජනවාරි 27 (හෙට) දිනයේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන ලදී.

මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය පසුගිය 2025 වසරේදී පවත්වන ලද බව සඳහන් වේ.

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබූ අතර, විවෘත තරග විභාගය අනුව සුදුසුකම් සපුරන ලද 246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර මෙම 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන ඇත.

Full Details with Appointment List Sinhala
Website Click Here

post

(Visited 88 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed