Govdoc Blog

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ ඉහළ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත

b

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ ඉහළ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද කළමනාකරණ සේවා නිලධාරී (MSO) සේවයේ ඉහළ ශ්‍රේණියට කුසලතා පදනම මත උසස් කිරීම සඳහා වන 2025 තරඟ විභාගයේ විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදී.

  • විභාග දිනය: 2025.10.26

ඒ අනුව ලිඛිත විභාගයෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

Name List & Notice Download
Source https://pubad.gov.lk/

p

(Visited 89 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed