Govdoc Blog

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2025 I (2026) සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

blog img

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2025 I (2026) සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (SLPS) නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2025 I (2026) සදහා ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. ඒ අනුව එම විභාගය 2026 මාර්තු මස 14 වන දින කොළඹ දී පැවැත්වීමට නියමිතය.

විභාගය සදහා වන ප්‍රවේශ පත්‍ර, අයදුම්කරුවන් තම අයදුම්පත් වල සදහන් කල ලිපින වෙත තැපැල් කර යවා ඇත. ප්‍රවේශ පත්‍ර නොලද අයදුම්කරුවන්ට සහ යම් විමසීමක් කිරීමට අවශ්‍ය අයදුම්කරුවන්ට ආයතනික විභාග සංවිධාන ශාඛාවෙන් ඒ පිලිබදව විමසිය හැකිය. විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ (www.doenets.lk) වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.

  • විභාග දිනය : 2026 මාර්තු මස 14 වන දින
  • ස්ථානය : කොළඹ
  • විමසීම් : 0112785230 හෝ  0113661244
  • විද්‍යුත් තැපෑල : [email protected]
Paper Notice (AD) English | Sinhala | Tamil
Download Admission Card Click_Here
Website www.doenets.lk

img

(Visited 49 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed