ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපාධි වැඩසටහන් (අධ්‍යයන වර්ෂය 2026/2027) සඳහා ඇතුළත් වීමට අයදුම්පත් කැඳවීම
උපාධි වැඩසටහන් ලැයිස්තුව :
- BSc in Fisheries and Marine Science
- BSc in Oceanography
- BTech in Aquaculture and Seafood Technology
- BSc in Marine Biotechnology
- BSc in Marine Engineering
- BSc in Maritime Transportation Management and Logistics
- BSc in Coastal and Marine Resources Management
- BSc in Maritime Affairs
- මාධ්‍යය: ඉංග්‍රීසි
- කාලය: අවුරුදු 03 – 04
- පාඨමාලා ගාස්තුව: නොමිලේ
වැඩි විස්තර සඳහා කරුණාකර පත්‍ර දැන්වීම පරීක්ෂා කරන්න.



govdoc blog
Add comment