Govdoc Blog

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපාධි වැඩසටහන් (අධ්‍යයන වර්ෂය 2026/2027) සඳහා ඇතුළත් වීමට අයදුම්පත් කැඳවීම

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපාධි වැඩසටහන් (අධ්‍යයන වර්ෂය 2026/2027) සඳහා ඇතුළත් වීමට අයදුම්පත් කැඳවීම

උපාධි වැඩසටහන් ලැයිස්තුව :

  1. BSc in Fisheries and Marine Science
  2. BSc in Oceanography
  3. BTech in Aquaculture and Seafood Technology
  4. BSc in Marine Biotechnology
  5. BSc in Marine Engineering
  6. BSc in Maritime Transportation Management and Logistics
  7. BSc in Coastal and Marine Resources Management
  8. BSc in Maritime Affairs
  • මාධ්‍යය: ඉංග්‍රීසි
  • කාලය: අවුරුදු 03 – 04
  • පාඨමාලා ගාස්තුව: නොමිලේ

වැඩි විස්තර සඳහා කරුණාකර පත්‍ර දැන්වීම පරීක්ෂා කරන්න.

List of Available Degree Programmes

(Visited 3 times, 3 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed