Govdoc Blog

රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ I වන පන්තියේ නිලධාරීන් සඳහා වන කර්යක්ෂමතා කඩයිම් විභාගය – 2025

Efficiency Bar Examination for Grade I Officers of the Official Languages Translation Service

රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ I වන පන්තියේ නිලධාරීන් සඳහා වන කර්යක්ෂමතා

කඩයිම් විභාගය – 2025

රාජ්‍ය පරිපාලන, පළාත් සහ පළාත් සභා අමාත්‍යාංශයේ අධිකරණය යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය‌ේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2026 අග‌ෝස්තු මස කොළඹ දී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

මෙම නිවේදනයට අනුව අදාළ කර්යක්ෂමතා කඩයිම් විභාගය සදහා අයදුම්කළ හැක්කේ රාජ්‍ය සේවයේ ඒකාබද්ධ සේවයට අයත් නිළධාරීන්ට පමණි.

විභාග අයදුම්පත් භාරගන්නා දිනය 2026.04.17 සිට 2026.05.17 දින දක්වා වන කාලය තුළ පමණක් භාරගනු ලැබේ.

Advertisement English (P)| Sinhala | Tamil (P)
Application English (P)| Sinhala | Tamil (P)
Source Gazzete (2026-04-17)

 

(Visited 1 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed