Govdoc Blog

යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ බාහිර උපාධි වැඩසටහන 2026 සඳහා අයදුම්පත් කැඳවීම

university of jaffna

යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ බාහිර උපාධි වැඩසටහන 2026 සඳහා අයදුම්පත් කැඳවීම

2024/2025 අධ්‍යයන වර්ෂයට අදාලව යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨය විසින් පවත්වනු ලබන ව්‍යාපාර කළමනාකරණ බාහිර උපාධි වැඩසටහන 2026 සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.

  • කාලය : අවුරුදු 03
  • මාධ්‍යය : දෙමළ
  • මාදිලිය : මාර්ගගත

ඇතුළත් වීමේ සුදුසුකම්

අයදුම්කරුවන් 2024 හෝ ඊට පෙර අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වී තිබිය යුතු අතර විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය අවම ලකුණු ලබාගෙන තිබිය යුතුය. එමෙන්ම පොදු සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයේ අවම වශයෙන් 30% ක් ලකුණු ලබා තිබිය යුතුය.

  • භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, වාණිජ්‍යය, කලා සහ තාක්ෂණය ඇතුළු ඕනෑම විෂය ධාරාවකින් අපේක්ෂකයින් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
  • ශ්‍රී ලංකාවේ ඕනෑම විශ්ව විද්‍යාලයක අභ්‍යන්තර උපාධි වැඩසටහනක් සඳහා දැනටමත් ලියාපදිංචි වී සිටින අයදුම්කරුවන් අයදුම් කිරීමට සුදුසුකම් නොලබයි.

 

Full Details & Instructions Click_Here
Course Details Click_Here
Website www.jfn.ac.lk
Closing Date 2026.05.15

advertisement

(Visited 11 times, 11 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed