2026 බලයලත් සැලසුම් ශිල්පීන් ලෙස සර්වේයර් ජනරාල්වරයාගේ සහතිකය නිකුත් කිරීමේ විභාගය
බලයලත් සැළසුම් ශිල්පියකු ලෙස වෘත්තියේ යෙදීමට සර්වේයර් ජනරාල්වරයාගේ සහතික පත්රය නිකුත් කිරීම සදහා වන විභාගය අයදුම්කරුවන්ගේ ප්රමාණය සහ පදිංචිය අනුව දිවයිනේ ස්ථාන කිහිපයකදි හෝ කොළඹ දී පවත්වනු ලැබේ.
මෙම විභාගය කොටස් දෙකකින් සමන්විත වේ.
- I කොටස – ඛණ්ඩාංක පත්ර පිළියෙල කිරීම
- II කොටස – පිඹුුුරු ඇදීම
| Gazette Notice | Sinhala |
| Application | Sinhala |
| Source | Gazette (2026-04-30) |
| Exam date | I – Part (2026-07-25)
II – Part (2026-10-24) |


govdoc blog
Add comment