Govdoc Blog

2026 බලයලත් සැලසුම් ශිල්පීන් ලෙස සර්වේයර් ජනරාල්වරයාගේ සහතිකය නිකුත් කිරීමේ විභාගය

2026 බලයලත් සැලසුම් ශිල්පීන් ලෙස සර්වේයර් ජනරාල්වරයාගේ සහතිකය නිකුත් කිරීමේ විභාගය

බලයලත් සැළසුම් ශිල්පියකු ලෙස වෘත්තියේ යෙදීමට සර්වේයර් ජනරාල්වරයාගේ සහතික පත්‍රය නිකුත් කිරීම සදහා වන විභාගය අයදුම්කරුවන්ගෙ‌් ප්‍රමාණය සහ පදිංචිය අනුව දිවයිනේ ස්ථාන කිහිපයකදි හෝ කොළඹ දී පවත්වනු ලැබේ.

ම‌ෙම විභාගය කොටස් දෙකකින් සමන්විත වේ.

  • I කොටස – ඛණ්ඩාංක පත්‍ර පිළි‌යෙල කිරීම
  • II කොටස – පිඹුුුරු ඇදීම
Gazette Notice Sinhala
Application Sinhala
Source Gazette (2026-04-30)
Exam date I – Part (2026-07-25)

II – Part (2026-10-24)

(Visited 2 times, 2 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed