2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැදවීම
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා/පෙළ) විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය (නැවත නිවැරදි කිරීම) සඳහා අයදුම්පත් දැන් භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම් කිරීමට කැමති සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල මාර්ගගත අයදුම්පත් පද්ධතිය හරහා තම අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
-
අයදුම් කිරීමේ කාලය: 2026 ජුනි 25 සිට 2026 ජූලි 08 දක්වා
| Paper Notice (AD) | English | Sinhala | Tamil |
| Technical Instructions (PDF) | Download |
| Online Application Link | Click Here |
| Check O/L Results & Media Notice | Click_Here |
| Website Links | www.doenets.lk www.onlineexams.gov.lk |
| Closing Date | 2026.07.08 |



govdoc blog
Add comment