ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපන උපාධි පාඨමාලාවට ඇතුළත් වීමේ තේරීම් පරීක්ෂණ ප්‍රතිඵල 2026 නිකුත් කර ඇත
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් 2025/2026 ප්‍රාථමික අධ්‍යාපන උපාධි පාඨමාලාවට ඇතුළත් වීමේ තේරීම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත.
ප්‍රාථමික අධ්‍යාපන උපාධි වැඩසටහනේ (B.Ed) (ගෞරව) තේරීම් පරීක්ෂණයට පෙනී සිටි අපේක්ෂකයින්ට දැන් නිල OUSL විභාග ප්‍රතිඵල ද්වාරය හරහා ඔවුන්ගේ ප්‍රතිඵල පරීක්ෂා කළ හැකිය.
ප්‍රතිඵල පරීක්ෂා කරන අයුරු
- OUSL ප්‍රතිඵල පිටුවට පිවිසෙන්න (මෙතන ක්ලික් කරන්න)
- අදාළ විභාගය තෝරන්න
- ජාතික හැදුනුම්පත් අංකය (NIC) හෝ දර්ශක අංකය (Index Number) ඇතුළත් කරන්න
- සෙවුම් බොත්තම ක්ලික් කරන්න
- ඔබේ ප්‍රතිඵලය තිරය මත දිස්වනු ඇත
| Check Results Online | Click_Here |
| OUSL Website | www.ou.ac.lk |


govdoc blog
Add comment