ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධි වැඩසටහන සඳහා යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල 2026 නිකුත් කර ඇත
2025 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය යටතේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධි වැඩසටහන සඳහා යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල (සමත් ලැයිස්තුව) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් නිකුත් කර ඇත.
උපාධි වැඩසටහන
- ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය
අදාල ප්‍රතිඵල ලැයිස්තුව පහතින් දැක්වේ.
| Results Sheet (Pass List) | Download |
| Website Link | www.science.sjp.ac.lk/sports/ |


govdoc blog
Add comment