Govdoc Blog

මොරටුව විශ්වවිද්‍යාලයේ පරිපාලන නොවන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අදාළ ශ්‍රේණිගත උසස්වීම් සඳහා අයදුම්පත් කැඳවීම 2025

moratuwa

මොරටුව විශ්වවිද්‍යාලයේ පරිපාලන නොවන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අදාළ ශ්‍රේණිගත උසස්වීම් සඳහා අයදුම්පත් කැඳවීම 2025

2025 වර්ෂයට අදාළව මොරටුව විශ්වවිද්‍යාලයේ පරිපාලන නොවන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අදාළ ශ්‍රේණිගත උසස්වීම් සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ. නිවේදනයේ සදහන් තනතුරු/ශ්‍රේණි උසස්වීම් සදහා 2025.12.31 දිනට අපේක්ෂිත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. මෙම තනතුරු වලට උසස් කිරීම් යෝග්‍යතා පරීක්ෂණ /වෘත්තිය පරීක්ෂණ /ප්‍රයෝගික පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ වල ප්‍රතිඵල මත පදනම්ව සිදු කරනු ලැබේ.

සම්පුර්ණ කරන ලද අයදුම්පත් තම අධ්‍යයනාංශ/අංශ ප්‍රධානිවරයාගේ නිර්දේශ සහිතව සහකාර ලේඛකාධිකාරී/ආයතන(අනධ්‍යයන) වෙත 2026.07.24 වන දින හෝ ඊට පෙර එවිය යුතුය.

මේ පිලිබදව වැඩිදුර තොරතුරු www.uom.lk/vacancies මගින් ලබා ගත හැකිය

Advertisement Sinhala | Tamil
Covering Letter Download
Application Download
Annexure II Download
Closing Date 2026.07.24
(Visited 26 times, 27 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed