පළාත් රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් ජාතික පාසල් වෙත ස්ථාන මාරු කිරීම සඳහා අයදුම්පත් කැඳවීම 2026
2026 වර්ෂයට අදාලව පළාත් රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් ජාතික පාසල් වෙත ස්ථාන මාරු කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවා ඇත.
ඒ අනුව 2026.07.02 දින සිට මාර්ගගත ක්‍රමවේදය හරහා https://nspt.moe.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම සදහා කටයුතු සූදානම් කර ඇත.
- අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය : 2026.07.31
| Letter | Download |
| Vacancy List | Download |
| Instructions 1 | Download |
| Instructions 2 | Download |
| Online Application | Click Here |
| Closing Date | 2026.07.31 |


govdoc blog
Add comment