ශ්‍රී පාලි මණ්ඩපයේ යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල (සමත් ලැයිස්තුව) 2026 නිකුත් කර ඇත
2025 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය යටතේ පහත සඳහන් උපාධි වැඩසටහන් සඳහා යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල (සමත් ලැයිස්තුව) කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය විසින් නිකුත් කර ඇත.
උපාධි වැඩසටහන් :
- ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (ගෞරව)
- රංගන කලාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (ගෞරව)
| Notice | Sinhala |
| Mass Media – Pass List | Download |
| Performing Arts – Pass List | Download |
| Website Link | www.spc.cmb.ac.lk |



govdoc blog
Add comment