Govdoc Blog

ශ්‍රී පාලි මණ්ඩපයේ යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල (සමත් ලැයිස්තුව) 2026 නිකුත් කර ඇත

download

ශ්‍රී පාලි මණ්ඩපයේ යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල (සමත් ලැයිස්තුව) 2026 නිකුත් කර ඇත

2025 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය යටතේ පහත සඳහන් උපාධි වැඩසටහන් සඳහා යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල (සමත් ලැයිස්තුව) කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය විසින් නිකුත් කර ඇත.

උපාධි වැඩසටහන් :

  1. ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (ගෞරව)
  2. රංගන කලාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (ගෞරව)
Notice Sinhala
Mass Media – Pass List Download
Performing Arts – Pass List Download
Website Link www.spc.cmb.ac.lk

download

(Visited 34 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed