2027 පාසල් වාර කාලසටහන (දින දර්ශනය) නිකුත් කර ඇත
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2027 අධ්‍යයන වර්ෂය සඳහා පාසල් වාර සැලැස්ම (දින දර්ශනය) නිකුත් කර ඇත. එක් එක් පාසල් වාරය සඳහා පාසල් පැවැත්වෙන කාල සීමාව සහ නිවාඩු දිනයන් පිළිබඳව එහි සඳහන් වේ.
- සිංහල සහ දෙමළ පාසල්
- මුස්ලිම් පාසල්
මුළු පාසල් දින: දින 197
1. සිංහල සහ දෙමළ පාසල් සඳහා
| වාරය | පාසල් කාලය | නිවාඩුව |
|---|---|---|
| පළමු වාරය | 2027 ජනවාරි 04 – අප්‍රේල් 09 | 2027 අප්‍රේල් 10 – අප්‍රේල් 25 |
| දෙවන වාරය | 2027 අප්‍රේල් 26 – ජූලි 30 | 2027 ජූලි 31 – අගෝස්තු 29 |
| තෙවන වාරය | 2027 අගෝස්තු 30 – දෙසැම්බර් 03 | – |
2. මුස්ලිම් පාසල් සඳහා
| වාරය / අදියර | පාසල් කාලය | නිවාඩුව |
|---|---|---|
| පළමු වාරය – පළමු අදියර | 2027 ජනවාරි 04 – පෙබරවාරි 05 | 2027 පෙබරවාරි 06 – මාර්තු 14 |
| පළමු වාරය – දෙවන අදියර | 2027 මාර්තු 15 – අප්‍රේල් 09 | 2027 අප්‍රේල් 10 – අප්‍රේල් 14 |
| පළමු වාරය – තෙවන අදියර | 2027 අප්‍රේල් 15 – අප්‍රේල් 30 | 2027 මැයි 01 – මැයි 02 |
| දෙවන වාරය – පළමු අදියර | 2027 මැයි 03 – මැයි 14 | 2027 මැයි 15 – මැයි 20 |
| දෙවන වාරය – දෙවන අදියර | 2027 මැයි 21 – අගෝස්තු 27 | 2027 අගෝස්තු 28 – අගෝස්තු 29 |
| තෙවන වාරය | 2027 අගෝස්තු 30 – දෙසැම්බර් 03 |
අදාල පාසල් වාර සැලැස්ම පහතින් දැක්වේ.
| Download School Term Plan | English | Sinhala | Tamil |
| Website | www.moe.gov.lk |


govdoc blog
Add comment