Govdoc Blog

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2026

BLOG FB SHARE

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2026

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2026 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.

සුදුසුකම් පවතින ආයතන

  • මූලික පිරිවෙන්
  • මහ පිරිවෙන්
  • සීල්මාතා අධ්‍යාපන ආයතන
  • විශේෂ පිරිවෙන්

ඉල්ලුම් කළ යුතු ආකාරය

අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පරිශීලක නාම සහ මුරපද දැනටමත් අදාළ ලියාපදිංචි ආයතන වෙත නිකුත් කර ඇත. පිවිසුම් තොරතුරු නොලැබුණු ලියාපදිංචි පිරිවෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව ඇමතිය යුතුය.

  • අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.
  • www.doenets.lk වෙත පිවිස “අපගේ සේවාවන්” යටතේ ඇති  “පිරිවෙන් විභාග තොරතුරු මධ්‍යස්ථානය” වෙත පිවිසෙන්න.

අයදුම් කිරීමේ කාල සීමාව 

  • අයදුම්පත් භාර ගැනීම ආරම්භ වන දිනය හා වේලාව : 2026 අගෝස්තු 24 – පෙ.ව. 9:00
  • අයදුම්පත් භාර ගැනීම අවසන් වන දිනය හා වේලාව : 2026 සැප්තැම්බර් 24 – ප.ව. 9:00
Advertisement Download
Online Application Click Here
Website www.doenets.lk
Closing Date 2026.09.24

DOWNLOAD

(Visited 7 times, 7 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed