පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2026
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2026 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.
සුදුසුකම් පවතින ආයතන
- මූලික පිරිවෙන්
- මහ පිරිවෙන්
- සීල්මාතා අධ්‍යාපන ආයතන
- විශේෂ පිරිවෙන්
ඉල්ලුම් කළ යුතු ආකාරය
අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පරිශීලක නාම සහ මුරපද දැනටමත් අදාළ ලියාපදිංචි ආයතන වෙත නිකුත් කර ඇත. පිවිසුම් තොරතුරු නොලැබුණු ලියාපදිංචි පිරිවෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව ඇමතිය යුතුය.
- අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.
- www.doenets.lk වෙත පිවිස “අපගේ සේවාවන්” යටතේ ඇති “පිරිවෙන් විභාග තොරතුරු මධ්‍යස්ථානය” වෙත පිවිසෙන්න.
අයදුම් කිරීමේ කාල සීමාව
- අයදුම්පත් භාර ගැනීම ආරම්භ වන දිනය හා වේලාව : 2026 අගෝස්තු 24 – පෙ.ව. 9:00
- අයදුම්පත් භාර ගැනීම අවසන් වන දිනය හා වේලාව : 2026 සැප්තැම්බර් 24 – ප.ව. 9:00
| Advertisement | Download |
| Online Application | Click Here |
| Website | www.doenets.lk |
| Closing Date | 2026.09.24 |



govdoc blog
Add comment