2026 සහකාර රේගු අධිකාරි විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරි තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2026 සඳහා වන ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
- විභාග දිනය : 2026 සැප්තැම්බර් 13 (ඉරිදා)
- ස්ථානය : කොළඹ
මෙම විභාගය සඳහා අයදුම් කළ අපේක්ෂකයින්ට දැන් ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා බාගත කළ හැකිය.
| Download Admission Card | Click_Here |
| DoE Website | www.doenets.lk |


govdoc blog
Add comment