Govdoc Blog

2026 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (විවෘත) 3 වන වටයේ පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත

SLEAS (Open) Round 03 Appointment List Released 2026

2026 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (විවෘත) 3 වන වටයේ පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත

රාජ්‍ය සේවයේ සමස්ත ලංකා සේවා සහ විධායක සේවා කාණ්ඩයේ තනතුරු සඳහා බඳවා ගැනීමේ පොදු තරග විභාගය – 2021 (3 වන අදියර) යටතේ, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (SLEAS) III ශ්‍රේණියේ (සාමාන්‍ය කාඩරය) පත්වීම් ලබා දීමේ තුන්වන වටයේ ලැයිස්තුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

  • සේවා කාණ්ඩය: ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය – III ශ්‍රේණිය (සාමාන්‍ය කාඩරය)
  • පත් කිරීම බලාත්මක වන දිනය: 2026.10.01

තුන්වන වටයේ පත්වීම් ලැයිස්තුවට අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළත් වේ.

SLEAS Appointment List (Round 3) Download
Source www.psc.gov.lk
(Visited 9 times, 9 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed