2026 ග්‍රාම නිලධාරී තෝරාගත් අයගේ නාම ලේඛනය නිකුත් කර ඇත
ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියට පත්වීම සඳහා තෝරාගත් අපේක්ෂකයින් ඇතුළත් ‘ග්‍රාම නිලධාරී තෝරාගත් අයදුම්කරුවන්ගේ ලැයිස්තුව – 2026’, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
-
මාස 03ක පුහුණු වැඩසටහන සඳහා තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව
මෙම තෝරාගැනීම් සිදු කරනු ලබන්නේ 2026.03.29 දින පැවති ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය සහ ඉන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය පදනම් කරගෙනයි.තෝරාගනු ලබන අපේක්ෂකයින් මාස 03ක පුහුණු වැඩසටහනකට සහභාගී විය යුතු අතර, එම පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියට පත්වීම් ලබා දෙනු ලැබේ.
- විභාග දිනය: 2026.03.29
- සම්මුඛ පරීක්ෂණ දින: 2026.09.04/05/06
| Cover Letter | Sinhala | Tamil (P) |
| Website | www.moha.gov.lk |
තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව
- Colombo
- Gampaha
- Kalutara
- Kandy
- Matale
- Nuwaraeliya
- Galle
- Matara
- Hambantota
- Jaffna
- Mannar
- Vavuniya
- Mulativ
- Kilinochchi
- Batticaloa
- Ampara
- Trincomalee
- Kurunegala
- Puttalam
- Anuradhapura
- Polonnaruwa
- Badulla
- Monaragala
- Ratnapura
- Kegalle


govdoc blog
Add comment