2026 සහකාර රේගු අධිකාරී (සීමිත) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරි (ASC) II ශ්‍රේණියේ තනතුරට උසස්වීම් ලැබීම සඳහා වන සීමිත තරග විභාගයේ (2026) ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
- විභාග දිනය: 2026 ජූනි 28
ප්‍රතිඵල පරීක්ෂා කරන ආකාරය – අපේක්ෂකයින්ට පහත පියවර අනුගමනය කිරීමෙන් අන්තර්ජාලය ඔස්සේ තම ප්‍රතිඵල පරීක්ෂා කළ හැකිය:
- නිල ප්‍රතිඵල වෙබ් අඩවියට (www.results.exams.gov.lk) පිවිසෙන්න.
- අදාළ විභාගය තෝරාගන්න.
- ඔබේ විභාග අංකය (Index Number) ඇතුළත් කරන්න.
- ඔබේ ප්‍රතිඵලය බැලීම සඳහා “View Results” බොත්තම ක්ලික් කරන්න.
- අනාගත අවශ්‍යතා සඳහා ඔබේ ප්‍රතිඵලයෙහි තිර රුවක් (screenshot) ලබාගන්න හෝ එය මුද්‍රණය කරගන්න.
| Check Results Online | Click_Here |
| Website | www.doenets.lk |


govdoc blog
Add comment