Govdoc Blog

2026 බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත

blog fb share

2026 බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත

බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2026 (II) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.

  • විභාගය පැවැත්වූ දිනය : 2026.07.26

එක් එක් විෂයය සඳහා අවම වශයෙන් 40% ක් හෝ ඊට වැඩියෙන් ලකුණු ලබා ගත් අයදුම්කරුවන් විභාගය සමත් ලෙස සලකනු ලැබේ. එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා නොපැමිණි අයදුම්කරුවන් (AB) සංකේතයෙන් දක්වා ඇත. එක් එක් විෂයය සඳහා අයදුම් කර නොමැති අයදුම්කරුවන් (____) සංකේතයෙන් දක්වා ඇත

එම ප්‍රතිඵල ලේඛනය පහතින් දැක්වේ.

List Download
Source Gazette (2026-09-25)
(Visited 4 times, 4 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed