2026 ඔක්තෝබර් මස පැවැත්වෙන නැගෙනහිර පළාත් සභා තරග විභාග සදහා විභාග දින ප්‍රකාශයට පත් කර ඇත
- නැගෙනහිර පළාත් කළමනාකරණ සේවා නිලධාරී (MSO) III ශ්‍රේණිය තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2026
- නැගෙනහිර පළාත් ඉඩම් පරිපාලන දෙපාර්තමේන්තුවේ ජනපද නිලධාරී III ශ්‍රේණිය තනතුරට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය – 2026
1. නැගෙනහිර පළාතේ කළමනාකරණ සේවා නිලධාරී (III ශ්‍රේණිය) තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය (2026)
- විභාග දිනය : 2026.10.18
- මාධ්‍යය : දෙමළ / සිංහල
- ත්‍රිකුණාමලය
- මඩකලපුව
- අම්පාර
- කල්මුණේ
2. නැගෙනහිර පළාත් ඉඩම් පරිපාලන දෙපාර්තමේන්තුවේ ජනපද නිලධාරී (III ශ්‍රේණිය) තනතුරට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය (2026)
- විභාග දිනය : 2026.10.24
- මාධ්‍යය : දෙමළ / සිංහල
- විභාග මධ්‍යස්ථානය : ත්‍රිකුණාමලය
| Exam Calender | Download |
| Source | www.ep.gov.lk |



govdoc blog
Add comment