අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පිය නොවන සේවක ගණයේ සහ ප්‍රාථමික අර්ධ ශිල්පිය සේවක ගණයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල 2024 (II) 2026 නිකුත් කර ඇත
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පිය නොවන සේවක ගණය (PL-1) සහ ප්‍රාථමික අර්ධ ශිල්පිය සේවක ගණය (PL-2) සඳහා වන 2024 (II) කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාගයේ ප්‍රතිඵල, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
විභාගයට පෙනී සිටි අපේක්ෂකයින්ට, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිල ප්‍රතිඵල ලේඛනය හරහා දැන් තම ප්‍රතිඵල පරීක්ෂා කර බැලිය හැකිය.
| Exam Results Sheet | Download |
| Website | www.moe.gov.lk |


govdoc blog
Add comment