අඩවි වන නිලධාරී, සහකාර තක්සේරුකරු සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පුහුණු බැංකු සහකාර විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත – 2026
විභාග දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් තරග විභාගවල ප්‍රතිඵල නිකුත් කර ඇත.
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණික සේවයේ පුහුණු ශ්‍රේණියේ අඩවි වන නිලධාරී (Range Forest Officer) තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය – 2023 (2026)
- විභාග දිනය: 2026 ජූනි 13
2. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර/කාර්යාලීය නිලධාරී කාණ්ඩයේ (2 වන කොටස) II වන පන්තියේ II වන ශ්‍රේණියේ සහාය තක්සේරුකරු තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය – 2025 (2026)
- විභාග දිනය: 2026 ජූලි 25
3. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පුහුණු බැංකු සහායක තනතුරට බඳවා ගැනීමේ තරග විභාගය – 2024 (2025)
- විභාග දිනය: 2025 ඔක්තෝබර් 11
ප්‍රතිඵල පරීක්ෂා කරන ආකාරය
- නිල ප්‍රතිඵල වෙබ් අඩවියට පිවිසෙන්න: www.results.exams.gov.lk
- අදාළ විභාගය තෝරාගන්න.
- ඔබේ විභාග අංකය (Index Number) ඇතුළත් කරන්න.
- ඔබේ ප්‍රතිඵලය බැලීම සඳහා “View Results” බොත්තම ක්ලික් කරන්න.
| Check Results Online | Click_Here |
| Website | www.doenets.lk |


govdoc blog
Add comment